066-2222XXX info@wilgamuwaeo.gov.lk
Sri Lanka Emblem

කලාප අධ්‍යාපන කාර්යාලය - විල්ගමුව

கல்விக் காரியாலயம் - வில்கமுவ

Zonal Education Office - Wilgamuwa

BREAKING UPDATES
⚠️ Urgent: Grade 1 Admission Applications 2026 are now open.
Divisional Education Office

Wilgamuwa Divisional Education Office විල්ගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය

හැඳින්වීම

විල්ගමුව අධ්‍යාපන කොට්ඨාසය තුළ ජාතික හා පළාත් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින්, සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාසල් පද්ධතිය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම මෙම කාර්යාලයේ මූලික අරමුණ වේ.

Responsibilities

ප්‍රධාන වගකීම් සහ කාර්යයන්

01

කොට්ඨාසයට අයත් සියලුම පාසල්වල අධ්‍යාපන ප්‍රතිපත්ති සහ නියමිත විෂයමාලාව සුමටව ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම.

02

පාසල්වල භෞතික හා මානව සම්පත් අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා සපුරාලීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යෝජනා සහ වාර්තා ඉදිරිපත් කිරීම.

03

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ධාරිතාව සංවර්ධනය කිරීම සඳහා වන වැඩසටහන් කොට්ඨාස මට්ටමින් සංවිධානය කිරීම සහ සහාය වීම.

04

පාසල්වල සහ-විෂය, විෂය සමගාමී කටයුතු සහ විෂය පථයන්ට අදාළ තරඟකාරී ඉසව් මෙහෙයවීම සහ ඇගයීම.

05

පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් සහ ප්‍රජා සංවිධානවල දායකත්වය අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සඳහා සම්බන්ධීකරණය කිරීම.

06

සිසුන්ගේ ශිෂ්‍යත්ව, සුභසාධන, සෞඛ්‍ය ප්‍රවර්ධන සහ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම.

07

පාසල්වල අභ්‍යන්තර හා බාහිර ඇගයීම් ක්‍රියාවලීන් සඳහා මඟපෙන්වීම සහ අධ්‍යාපන ගුණාත්මක දර්ශක ඉහළ නැංවීමට කටයුතු කිරීම.

08

කලාප අධ්‍යක්ෂවරයා සහ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වරින් වර පවරා දෙනු ලබන අනෙකුත් සියලුම රාජකාරි ඉටු කිරීම.

Wilgamuwa

විල්ගමුව කොට්ඨාස සංවිධාන ධූරාවලිය

No organizational tree profiles found for this division selection.

28
මුළු පාසල් සංඛ්‍යාව
7,032
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව
398
මුළු ගුරු සංඛ්‍යාව
පාසල් / සං. අංකය පාසලේ නම සහ ලිපිනය විදුහල්පති / ශ්‍රේණිය WhatsApp අංකය කාර්ය මණ්ඩලය
0503021
සං. අංකය: 04124
මප/විල්/මැදකන්ද ක.වි
දුනුවිල පිටිය, මාතලේ.
එන්.ජิ.ඩබ්.එම්.ඒ.බි. විජේසේකර මයා
SLTS 1
712548689
239 ළමුන්
20 ගුරුවරුන්
0503014
සං. අංකය: 04319
මප/විල්/වෙහෙරගලයාය ක.වි
හදුන්ගමුව, මාතලේ.
ඩබ්ලිව්.පි.ජි.සි.ජේ.විජේසූරිය මයා
SLTS 2 - i
714410196
211 ළමුන්
23 ගුරුවරුන්
0503009
සං. අංකය: 04126
මප/විල්/සෝනුත්තර ක.වි
සෝනුත්තර, නුග ගොල්ල.
ජී.ජී.කේ.බණ්ඩාර මයා
SLTS 2-i
779592938
239 ළමුන්
22 ගුරුවරුන්
0503018
සං. අංකය: 04149
මප/විල්/ගුරුවෙලයාය ක.වි
දේවගිරිය, මාතලේ.
ඒ.ජි.ඒ.බි.ජයසිංහ මයා
SLTS 2 - ii
714730083
44 ළමුන්
5 ගුරුවරුන්
0503010
සං. අංකය: 04145
මප/විල්/නුවරයාය ප්‍රා.වි
මාරක, මාතලේ.
වයි.එම්.ඩබ්.ජී අබේරත්න බණ්ඩා මයා
SLTS I
716512624
57 ළමුන්
5 ගුරුවරුන්
0503015
සං. අංකය: 04322
මප/විල්/ධර්මපාල ප්‍රා.වි
ගොඩ උල්පත, විල්ගමුව.
ආර්.එ็ม.පි.පි.කුමාර මයා
SLTS 2
712578881
32 ළමුන්
4 ගුරුවරුන්
0503013
සං. අංකය: 04325
මප/විල්/එගොඩ දේවගිරිය ප්‍රා.වි
දේවගිරිය, මාතලේ.
ඒም።ඒම්.ජි.ජේ.එන්.කේ.ඒස්. බණ්ඩාර මයා
SLTS 2-ii
712922292
31 ළමුන්
3 ගුරුවරුන්
0503016
සං. අංකය: 04342
මප/විල්/ධර්ම ප්‍රධීප ප්‍රා.වි
නුගගොල්ල, මාතලේ.
ඒ.ම්‍.එම්.කේ.අත්තනායක මිය
SLTS 2-ii
710656973
370 ළමුන්
12 ගුරුවරුන්
0503008
සං. අංකය: 04343
මප/විල්/දුටුගැමුණු ප්‍රා.වි
මාරක, මාතලේ.
කේ.ම්‍.ඩී.ජී. ධර්මරත්න මයා
SLTS I
703825312
331 ළමුන්
13 ගුරුවරුන්
0503007
සං. අංකය: 04128
මප/විල්/ඉමාඩුවයාය ප්‍රා.වි
පේරකනත්ත, මාතලේ.
කේ.පී.ජී.ජී ජයතිලක මයා
SLTS 2-ii
715561663
47 ළමුන්
4 ගුරුවරුන්
0503017
සං. අංකය: 04131
මප/විල්/කුඹුකන්දන ප්‍රා.වි
මාරක, මාතලේ.
ඩී.ම්‍.පී.ජී. බණ්ඩාරනායක මයා
SLPS 3
706005585
71 ළමුන්
6 ගුරුවරුන්
0503022
සං. අංකය: 04140
මප/විල්/ලේඩියන්ගල ප්‍රා.වි
මාතලේ.
ඒ. වී. විජිතනන්දන මයා
SLPS 3
714471376
60 ළමුන්
5 ගුරුවරුන්
0503020
සං. අංකය: 04137
මප/විල්/මහවතැන්න ප්‍රා.වි
දේවගිරිය, පේරකනත්ත.
කේ. එ็ม. ඒ. පී. කුමාරි මිය
SLTS 2-ii
766061304
78 ළමුන්
8 ගුරුවරුන්
0503024
සං. අංකය: 04323
මප/විල්/මල්ගම්මන ප්‍රා.වි
මාරක.
එම්.ජී.එන්.බි.ගුණතුංග මයා
SLTS 2-ii
712344903
50 ළමුන්
5 ගුරුවරුන්
0503025
සං. අංකය: 04138
මප/විල්/මොරගහ උල්පත ප්‍රා.වි
විල්ගමුව, මාතලේ.
ඩබ්.පී.ජී.බී.ජයමහ මයා
SLTS 2-ii
705011058
73 ළමුන්
8 ගුරුවරුන්
0503012
සං. අංකය: 04329
මප/විල්/මොන්ටිගොපල්ලව ප්‍රා.වි
හෙට්ටිපොල, විල්ගමුව.
අයි.ජි. ආරියසිංහ මයා
SLPS 1
717339853
564 ළමුන්
18 ගුරුවරුන්
0503023
සං. අංකය: 04321
මප/විල්/පලුපිටිය ප්‍රා.වි
හදුන්ගමුව, මාතලේ.
එම්.ආර්.ජී.චන්ද්‍රෙස්න මයා
SLTS I
785807574
49 ළමුන්
5 ගුරුවරුන්
0503011
සං. අංකය: 04318
මප/විල්/පරාක්‍රම ප්‍රා.වි
නුගගොල්ල, මාතලේ.
යු.ජී.සෙනවිරත්න බංඩා මයා
SLTS 2 - i
767658156
128 ළමුන්
6 ගුරුවරුන්
0503019
සං. අංකය: 04146
මප/විල්/පුස්සැල්ලයාය ප්‍රා.වි
හදුන්ගමුව, මාතලේ.
ඩි. එ็ม. ආර්. යු. දිසානායක මයා
SLPS 3
768874041
45 ළමුන්
4 ගුරුවරුන්
0503026
සං. අංකය: 04147
මප/විල්/රදුන්නවැව ප්‍රා.වි
ර දුන්නේ වැව, මාරක.
කේ.ජි.එ็ม.ඒ.කේ.ජයලත් මිය
SLTS 1
718726048
61 ළමුන්
6 ගුරුවරුන්
0503028
සං. අංකය: 04142
මප/විල්/විල්ගමුව ප්‍රා.වි
විල්ගමුව, මාතලේ.
අයි.එච්.ජී.සී.එන් සමරජීව මයා
SLTS 2-1
726452838
65 ළමුන්
6 ගුරුවරුන්
0503029
සං. අංකය: 04345
මප/විල්/හඳුන්ගමුව ප්‍රා.වි
හදුන්ගමුව, මාතලේ.
එච්.ඒ.ඒ.කුමාර මයා
SLTS 2-1
763905902
349 ළමුන්
10 ගුරුවරුන්
0503001
සං. අංකය: 04119
මප/විල්/නාමිණි ඔය ම.වි
හෙට්ටිපොල, විල්ගමුව.
අයි.බී.පී.ඩබ්.එන්.එස්. බණ්ඩාරනායක මයා
SLTS 2-i
717408033
1439 ළමුන්
70 ගුරුවරුන්
0503002
සං. අංකය: 04123
මප/විල්/නුගගොල්ල ම.වි
නුගගොල්ල, මාතලේ.
ඩබ්ලිව්.එම්.සි.විරසේකර මිය
SLPS 3
702092005
810 ළමුන්
38 ගුරුවරුන්
0503003
සං. අංකය: 04121
මප/විල්/මාරක ම.වි
මාරක, මාතලේ.
වයි.ජි.වේදතිලක මයා
SLPS 2-ii
714427386
916 ළමුන්
39 ගුරුවරුන්
0503004
සං. අංකය: 04122
මප/විල්/හඳුන්ගමුව ම.වි
හදුන්ගමුව, මාතලේ.
ආර්.ඩි.එස්.සිරිවර්ධන මයා
SLPS 3
714060341
393 ළමුන්
28 ගුරුවරුන්
0503005
සං. අංකය: 04135
මප/විල්/බෝගහවැව ක.වි
දේවගිරිය, මාතලේ.
ආර්.ඩබ්ලිව්.එම්.එම්.ආර්. කුමාරිහාමි මිය
SLPS 3
775196436
68 ළමුන්
7 ගුරුවරුන්
0503006
සං. අංකය: 04144
මප/විල්/කැකලතැන්න ක.වි
නාමිණිගම, පේරකනත්ත.
යූ.ජී.ඊ.එ็ม.නවරත්න මයා
SLTS 2-11
717938663
212 ළමුන්
18 ගුරුවරුන්
පිරිවෙන් නම හා ලිපිනය පිරිවේනාධිපතිගේ නම දුරකථන අංකය
ශ්‍රී ඤාණිස්සර විද්‍යාතනය, හදුන්ගමුව
හදුන්ගමුව
පූජ්‍ය.කැකුළුවෙල සුමනසිරි හිමි
077-2085935
ශ්‍රී ජිනරතන පිරිවෙන, විල්ගමුව
විල්ගමුව
පූජ්‍ය.එච්.සමිද්ධි හිමි
070-5361248
ශ්‍රී ගුණරතන මූලික පිරිවෙන, මාරක
මාරක
පූජ්‍ය.එච්.සරණංකර හිමි
072-1853106
ශ්‍රී ඤාණරතන මූලික පිරිවෙන හදුන්ගමුව
හදුන්ගමුව
පූජ්‍ය එච් චන්දානන්ද හිමි
071-9650298