Resource Center
Official Downloads නිල ආකෘති පත්‍ර සහ ලේඛන භාගතකිරීම්
විල්ගමුව කලාප අධ්‍යාපන කාර්යාලයීය නිල වෙබ් ද්වාරයේ ආකෘති පත්‍ර එකතුව වෙත සාදරයෙන් පිළිගනිමු. කලාපයේ සියලුම විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පරිපාලන සහ මූල්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන විශේෂ අධ්‍යාපන අංශයේ අයදුම්පත් මෙන්ම රජයේ පොදු ආකෘති පත්‍ර (General Forms) ද මෙතැනින් පහසුවෙන් භාගත (Download) කරගත හැකිය.