Laggala Divisional Education Office ලග්ගල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය
හැඳින්වීම
ලග්ගල අධ්‍යාපන කොට්ඨාසය තුළ ජාතික හා පළාත් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින්, സിසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාසල් පද්ධතිය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම මෙම කාර්යාලයේ මූලික අරමුණ වේ.
ප්‍රධාන වගකීම් සහ කාර්යයන්
කොට්ඨාසයට අයත් සියලුම පාසල්වල අධ්‍යාපන ප්‍රතිපත්ති සහ නියමිත විෂයමාලාව සුමටව ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම.
පාසල්වල භෞතික හා මානව සම්පත් අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා සපුරාලීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යෝජනා සහ වාර්තා ඉදිරිපත් කිරීම.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ධාරිතාව සංවර්ධනය කිරීම සඳහා වන වැඩසටහන් කොට්ඨාස මට්ටමින් සංවිධානය කිරීම සහ සහාය වීම.
පාසල්වල සහ-විෂය, විෂය සමගාමී කටයුතු සහ විෂය පථයන්ට අදාළ තරඟකාරී ඉසව් මෙහෙයවීම සහ ඇගයීම.
පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් සහ ප්‍රජා සංවිධානවල දායකත්වය අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සඳහා සම්බන්ධීකරණය කිරීම.
සිසුන්ගේ ශිෂ්‍යත්ව, සුභසාධන, සෞඛ්‍ය ප්‍රවර්ධන සහ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම.
පාසල්වල අභ්‍යන්තර හා බාහිර ඇගයීම් ක්‍රියාවලීන් සඳහා මඟපෙන්වීම සහ අධ්‍යාපන ගුණාත්මක දර්ශක ඉහළ නැංවීමට කටයුතු කිරීම.
කලාප අධ්‍යක්ෂවරයා සහ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වරින් වර පවරා දෙනු ලබන අනෙකුත් සියලුම රාජකාරි ඉටු කිරීම.
ලග්gල කොට්ඨාස සංවිධාන ධූරාවලිය
| පාසල් / සං. අංකය | පාසලේ නම සහ ලිපිනය | විදුහල්පති / ශ්‍රේණිය | WhatsApp අංකය | කාර්ය මණ්ඩලය |
|---|---|---|---|---|
|
0504024
සං. අංකය: 04350
|
මප/විල්/සීවලී ආදර්ශ ප්‍රා.වි
කන්දේ පිටවල, මා ඔය.
|
ආර්. ම්.ඒ.කේ. රාජසිංහ මිය
SLTS 2-ii
|
773708548 |
38 ළමුන්
6 ගුරුවරුන්
|
|
0504002
සං. අංකය: 04143
|
මප/විල්/හත්තොට අමුණ ම.වි
හත්තොට අමුණ, මාතලේ.
|
ආර්.එ็ม.පාලිත රාජසිංහ මයා
SLPS 1
|
770635363 |
396 ළමුන්
31 ගුරුවරුන්
|
|
0504013
සං. අංකය: 04152
|
මප/විල්/මහලකොටුව ම.වි
ඉළුක්කුඹුර, මාතලේ.
|
පි.ජි.වයි.බි. දිසානායක මයා
SLTS 2-ii
|
776331615 |
100 ළමුන්
22 ගුරුවරුන්
|
|
0504021
සං. අංකය: 04118
|
මප/විල්/මිණිපුර විජය ම.වි
දොස්ගිරිය, හත්තොට අමුණ.
|
ජි.ඕ.එල්.අල්විස් මයා
SLTS 1
|
714497932 |
350 ළමුන්
25 ගුරුවරුන්
|
|
0504001
සං. අංකය: 04120
|
මප/විල්/පල්ලේගම ම.වි
ලග්ගල, පල්ලේගම.
|
පී.ජී. ආනන්ද මයා
SLPS III
|
715909339 |
522 ළමුන්
31 ගුරුවරුන්
|
|
0504015
සං. අංකය: 04349
|
මප/විල්/මා ඔය ක.වි
හත්තොට අමුණ.
|
ආර්.ඒ.ඩී.ඩබ්.රණසිංහ මයා
SLTS 2-11
|
772490128 |
320 ළමුන්
16 ගුරුවරුන්
|
|
0504005
සං. අංකය: 04129
|
මප/විල්/අග්‍රබෝධි ක.වි
හත්තොට අමුණ.
|
එච්.එ็ม.කේ.ජී.වී. යූ. කේ. බණ්ඩාර මයා
SLTS 2-11
|
729510720 |
187 ළමුන්
21 ගුරුවරුන්
|
|
0504003
සං. අංකය: 04153
|
මප/විල්/පුවක්පිටිය දම්මන් තැන්න ක.වි
ලග්ගල, පුවක්පිටිය.
|
එච්.එ็ม.බි.ජි. චන්ද්‍රරත්න බණ්ඩාර මයා
SLTS 2-i
|
767480760 |
22 ළමුන්
13 ගුරුවරුන්
|
|
0504007
සං. අංකය: 04125
|
මප/විල්/රණමුරේ ක.වි
ලග්ගල, පල්ලේගම.
|
ඩබ්ලිව්.ඒ.ජි.ගුණසේකර මයා
SLPS 2-ii
|
764373436 |
146 ළමුන්
16 ගුරුවරුන්
|
|
0504012
සං. අංකය: 04330
|
මප/විල්/විද්‍යාර්ථ ආර්දර්ශ ප්‍රා.වි
හත්තොට අමුණ.
|
ඩබ්.ජී.ආර්.ඩබ්.කුමාරි මිය
SLTS 2-ii
|
764159006 |
267 ළමුන්
10 ගුරුවරුන්
|
|
0504006
සං. අංකය: 04148
|
මප/විල්/හිඹිලියාකඩ ප්‍රා.වි
හදුන්ගමුව, මාතලේ.
|
පි.ජි.වසන්ත කුමාර මයා
SLTS 2-i
|
751884525 |
30 ළමුන්
5 ගුරුවරුන්
|
|
0504041
සං. අංකය: 04130
|
මප/විල්/කිවුලේවාඩිය ප්‍රා.වි
ලග්ගල, පල්ලේගම.
|
ආර්.ජී.එස්.එස්.ඒකනායක මයා
SLTS 2-ii
|
714385008 |
32 ළමුන්
7 ගුරුවරුන්
|
|
0504019
සං. අංකය: 04141
|
මප/විල්/ලේල්ඔය ප්‍රා.වි
හත්තොට අමුණ.
|
ඒ.ම්.එම්.කේ.ආගරත්න මිය
SLTS 3-1
|
701194332 |
32 ළමුන්
6 ගුරුවරුන්
|
|
0504011
සං. අංකය: 04134
|
මප/විල්/නාරංගමුව ප්‍රා.වි
ලග්ගල, පල්ලේගම.
|
යූ. ජී. එන්.කේ මැණිකේ මිය
SLTS 3-1
|
716518258 |
35 ළමුන්
5 ගුරුවරුන්
|
|
0504017
සං. අංකය: 04139
|
මප/විල්/රඹුක් ඔළුව ප්‍රා.වි
ලග්ගල, පල්ලේගම.
|
එම්.ජි.එස්.එච්.බණ්ඩාර මයා
SLTS 2-i
|
761239386 |
78 ළමුන්
5 ගුරුවරුන්
|
|
0504022
සං. අංකය: 04315
|
මප/විල්/සුළුගුණේ ප්‍රා.වි
සුළුගුණේ, නුගගොල්ල.
|
ඊ.එ็ม.ආර්.එල්.බී ඒකනායක මයා
SLTS 2-1
|
712880448 |
21 ළමුන්
7 ගුරුවරුන්
|
|
0504023
සං. අංකය: 04348
|
මප/විල්/නව ගුරුවෙල ප්‍රා.වි
ලග්ගල, පල්ලේගම.
|
ඒ. ම්. අයි.ජී. ආගරත්න මිය
SLTS 2-ii
|
711888416 |
44 ළමුන්
6 ගුරුවරුන්
|
| පිරිවෙන් නම හා ලිපිනය | පිරිවේනාධිපතිගේ නම | දුරකථන අංකය |
|---|---|---|
|
ශ්‍රී ශාසනරතන පිරිවෙන, හත්තොට අමුණ
හත්තොට අමුණ
|
පූජ්‍ය අයි.ශාසනරතන හිමි
|
071-2392805 |
