066-2222XXX info@wilgamuwaeo.gov.lk
Sri Lanka Emblem

කලාප අධ්‍යාපන කාර්යාලය - විල්ගමුව

கல்விக் காரியாலயம் - வில்கமுவ

Zonal Education Office - Wilgamuwa

BREAKING UPDATES
⚠️ Urgent: Grade 1 Admission Applications 2026 are now open.
Branches & Divisions

Education Administration Division අධ්‍යාපන පාලන අංශය

Responsibilities

අධ්‍යාපන පාලන අංශයේ කාර්යභාරය

01

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කටයුතු අධීක්ෂණය සහ නියාමනය කිරීම.

02

පාසල් කාලසටහන් අනුමත කිරීම.

03

පාසල්වල විනය හා සුභසාධන කටයුතුවලට අදාළ කාර්යයන් ඉටු කිරීම.

04

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනය, මත්ද්‍රව්‍ය වැළැක්වීම සහ බෝවන රෝග වැළැක්වීමට අදාළ කටයුතු අධීක්ෂණය සහ නියාමනය කිරීම.

05

පාසල් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ආපනශාලා අධීක්ෂණය කිරීම.

06

කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පවරා ඇති විනය කරුණුවලට අදාළ කාර්යයන් ඉටු කිරීම, මූලික විමර්ශන පැවැත්වීම සහ නිර්දේශ ලබා දීම.

07

විවිධ ආධාර සහ ශිෂ්‍යත්ව සඳහා සිසුන් තේරීම සහ යොමු කිරීම.

08

රජයේ විභාග සංවිධානය කිරීම සහ පැවැත්වීම.

09

පාසල් හැරයාමේ සහතික පත්‍රවල දෙවන පිටපත් නිකුත් කිරීම, අධ්‍යාපන සහතික සත්‍යාපනය කිරීම සහ ශිෂ්‍ය අනන්‍යතා ආකෘති පත්‍ර සහතික කිරීම.

10

මඟ හැරුණු වාර හෝ කාලච්ඡේද වෙනුවට පන්ති පැවැත්වීම සඳහා නිර්දේශ ලබා දීම.

11

පාසල් පරිශ්‍රය සහ සම්පත් පරිහරණය කිරීම සඳහා බාහිර පාර්ශවයන්ට අනුමැතිය ලබා දීම.

12

පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම්වල කටයුතු හා කාර්යයන් සම්බන්ධීකරණය සහ නියාමනය කිරීම.

13

ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම.

14

අධ්‍යාපන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා සඳහා අනුමැතිය ලබා දීම.

15

පාසල් නිල ඇඳුම් සහ පෙළපොත්, ගුරු උපදෙස් සංග්‍රහ, පුස්තකාල පොත්, ඉගෙනුම් උපකරණ සහ ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අදාළ කටයුතු.

16

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අදාළ කටයුතු.

17

අනුමත පෞද්ගලික පාසල් සහ රජයේ ආධාර ලබන පාසල්වලට අදාළ පරිපාලන කටයුතු.

18

ඉඩම් අත්පත් කර ගැනීම, නිරවුල් කිරීම සහ පැවරීමට අදාළ කටයුතු.

19

අධ්‍යාපන පරිපාලන අංශයේ කටයුතු අභ්‍යන්තරව ඇගයීම, වාර්තා කිරීම සහ ප්‍රතිපෝෂණ ලබා දීම.

20

කලාප අධ්‍යක්ෂවරයා විසින් සුදුසු පරිදි පවරා දෙනු ලබන වෙනත් රාජකාරි.

Structure

සංවිධාන ධූරාවලිය

K.G.S.R ප්‍රියදර්ශන

Assistant Director of Education

SLEAS Grade III

E.M.S.B.Ekanayake

Managerial services officer

MSO I

Y.M.A.P.K.Karunarathna

Managerial services officer

MSO

K.I.K.Kannangara

Managerial services officer

MSO

A.M.C.Kumari

Development officer

DO III

S.D.I.S.Wickramarathna

Managerial services officer

MSO

W.M.C.D.Weerakoon

Managerial services officer

MSO

E.M.Thennakoon Banda

Office Assistant

W.U.G.C.W.Rajapaksha

watcher

R.M.T.Rathnayake

Driver

S.B.P.S.Sadaruwan

watcher

I.A.D.Banda

Office Assistant

N.L.Kannangara

Office Assistant

R.L.K.Kannangara

School Assistant

A.G.Weerasinghe

Divisonal Education Director(Wilgamuwa)

SLEAS Grade III

K.K.A.C.Danapala

Divisonal Education Director(Laggala)

SLEAS Grade III